ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර අනුස්මරණ චිත්‍ර තරඟාවලිය 2023

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර අනුස්මරණ චිත්‍ර තරඟාවලිය 2023

♦ අයදුම්පත්‍රය : 

JPG : Download කරගන්න


PDF : Download කරගන්න

_________________________________________________

▪ පෙර පාසල් සහ රාජ්‍ය හා පෞද්ගලික සියලු පාසල් වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් සඳහා මෙම තරඟය විවෘත වේ.


🔹මාතෘකා,

- පෙර පාසල් : " මගේ සුරතලා "

- ප්‍රාථමික : " මගේ ගෙවත්ත "

- පශ්චාත් ප්‍රාථමික : " වැඩිහිටියන්ට සලකමු "


▪ ඕනෑම මාධ්‍යයකින් , A4 ප්‍රමාණයෙන් පමණක් නිර්මාණය කළ ඔබේ චිත්‍රය මේ සමඟ ඇති අයදුම්පත සම්පූර්ණ කර ඔබේ චිත්‍රය පිටුපස අලවා අගෝස්තු 31 වන දිනට පෙර පහත ලිපිනයට යොමු කරන්න.

▪ ලිපිනය : ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ගුණානුස්මරණ පදනම,

ලූල්බද්දුව ,

ඉත්තෑපාන (මතුගම හරහා)


▪ ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවර,

 "ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර අනුස්මරණ චිත්‍ර තරඟාවලිය"

  ( පෙරපාසල් / ප්‍රාථමික / පශ්චාත් ප්‍රාථමික අංශය)

ලෙස සඳහන් කරන්න.

▪ ජයඟාහකයින් අපගේ ෆේස්බුක් පිටුව ඔස්සේ නිවේදනය කරනු ලැබේ.

▫ සංවිධානය : ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ගුණානුස්මරණ පදනම

▫ අනුග්‍රාහක දායකත්වය : සීමාසහිත ඩාර්ලි බට්ලර් සහ සමාගම.



#138ජන්ම_දින_සැමරුම  #cww_kannangara #cwwkannangara #art  #artcompetition #චිත්‍ර

Post a Comment

Previous Post Next Post